ඉන්දියාවේ ගවයන් අතර වෛරස් රෝගයක් ව්‍යාප්ත වෙයි

ඉන්දියාවේ ගවයන් අතර මේ දිනවල සීග්‍රයෙන් වෛරස් රෝගයක් පැතිර යමින් පවතී.

මෙම වෛරසය ලම්පි වෛරසය ලෙස නම් කර ඇති අතර මේ වනවිට මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් ගවයින් 126 දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල වී තිබෙනවා.ගවයින් අතර ශීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් වන මෙය මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවන බවයි පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙන්නේ.මැස්සන්, මදුරුවන්, කිනිතුල්ලන් හරහා මෙම රෝගය පැතිරීම සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?