ඉන්දියාවේ ගවයන් අතර වෛරස් රෝගයක් ව්‍යාප්ත වෙයි

ඉන්දියාවේ ගවයන් අතර මේ දිනවල සීග්‍රයෙන් වෛරස් රෝගයක් පැතිර යමින් පවතී.

මෙම වෛරසය ලම්පි වෛරසය ලෙස නම් කර ඇති අතර මේ වනවිට මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පමණක් ගවයින් 126 දෙනෙකු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්ක 25කට බලපෑම් එල්ල වී තිබෙනවා.ගවයින් අතර ශීඝ්‍රයෙන් පැතිර යන චර්ම රෝගයක් වන මෙය මිනිසුන්ට සම්ප්‍රේෂණය නොවන බවයි පරීක්ෂණවල දී අනාවරණ වී තිබෙන්නේ.මැස්සන්, මදුරුවන්, කිනිතුල්ලන් හරහා මෙම රෝගය පැතිරීම සිදුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46