ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් පැපුවා නිව්ගිනියාවේ සිදුව ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි. භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !