ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් පැපුවා නිව්ගිනියාවේ සිදුව ඇති බව අමෙරිකාවේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කරයි. භූමිකම්පාව හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

මින් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව සඳහන් වේ.