පොලිස් නිල සුනඛයින් ’60ක් සමගින්’ දිවයින පුරා කළ විශේෂ මෙහෙයුම

ඊයේ (13) දිනයේ දිවයිනම ආවරණය වනපරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

පුද්ගලයන් 3,880ක් එහිදී විවිද චෝදනා සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් ස්ථාන 494ක නිලධාරීන් 16,894ක් මෙම මෙහෙයුම සඳහා එක්වූ අතර පොලිස් නිල සුනඛයින් 60ක් ද මෙම මෙහෙයුම් සඳහා සහභාගී කරවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?