ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ රැසක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.