දෛනික කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළට – සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ

සෞඛ්‍ය නීති නිසි ලෙස අනුගමනය කරමින් කොරෝනා මර්දනයට සහය දෙන ලෙස කොරෝනා මර්දන හා ප්‍රාථමික සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඇය සඳහන් කළේ, මුව ආවරණ පැළදීම, සංචරය සීමා කිරීම දැඩිව කළ යුතු බවයි.

දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?