අංගොඩ ලොක්කා’ ගේ මව සහ සහෝදරියගෙන් ලබාගත් DNA සාම්පල ඉන්දියාවට

පරීක්ෂණ සඳහා ඉන්දියාවට යැවීමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් “අංගොඩ ලොක්කා”ගේ මවගෙන් සහ සොහොයුරියගෙන් ඩී. එන්. ඒ. සාම්පල ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.