කොරෝනා මෘත දේහ භූමදානයට ඉඩදුනහොත් බෞද්ධයන්ට පාංශකූලයත් ඉල්ලති..

කොරෝනා මෘත දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දැනට පවතින නීතිය කිසියම් ජාතියකගේ වුවමනා මත වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ සඳහන් කරන්නේ දැනට එම මරණ ආදාහනය කළ යුතු බවට නීතියක් මෙරට පනවා ඇති බවත් ඒ අනුව සියලුම කොරෝනා මෘතදේහ ආදාහනය කළ යුතු බවත්ය.

කිසිදු ජාතියක උවමනාව මත එම දේහයන් භූමදානය නොකල යුතු බවත් උන්වහන්සේ කියා සිටිති.

මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික උවමනාව මත භූමදානයට ඉඩ දුනහොත් බෞද්ධයන් මෘතදේහයන් පාංශකූලය ඇතුළු බෞද්ධ චාරිත්‍ර වලට අවස්ථාව දිය යුතු බවත් හින්දූන්ට ද ක්‍රිස්තියානුවන් ට ද ඒම ආගමානුකූල කටයුතුවල ඉඩදිය යුතු බවත් උන්වහන්සේ කියා සිටියහ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09