“නියත වශයෙන්ම ජනපති රට ගොඩනඟනවා” – මිහින්තලේ රජමහා විහාරාධිපති

තුන්කල් දක්නා නුවනින් වැඩකරන නායකයකු ලෙස රටේ වගකීම භාරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම රට ගොඩනඟනු ඇති බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියන් පවසනවා.

“දෙයක් වේ නම් සුදුස්සාටම එය ලැබිය යුතුය” යන වදන සනාථ කරමින් රනිල් වික්‍රමසිංහ අද රටේ භාරකාරත්වයට පත්ව, වෙස් වළාගත් ආශිර්වාදයක් සේ රට ගොඩනැගීමේ වගකීමට උර දී සිටින බවයි උන්වහන්සේ වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මිහින්තලා පුද බිම වෙත අද (21) පෙරවරුවේ ගිය අවස්ථාවේ දී මිහින්තලේ රජමහා විහාරාධිපති නා හිමියන් මේ බව සඳහන් කළා.

ජනාධිපතිවරයා එහිදී ආගමික වතාවත්වල නිරතවූ අතර, මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඡායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද පළ කර සිටියා.

“මිහින්තලා සංදේශය” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත මෙහිදී පිළිගනවනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01