තුන්වෙනිදා එන්න හැදූ ලොක්කන්ට රට්ටු අමතයි

අප්‍රේල් 03 වනදා අරගලයට පැමිනෙන බවට බොහෝ ප්‍රභල දේශපාලකයන් මේ වෙද්දි තමන්ගේ මුහුනුපොත් ගිණුම් වල සටහන් , වීඩියෝ හුවමාරු කරනවා.ඒ වගේම තමයි මේ අරගලයට සම්බන්ධ වන පොදු ජනතාවත් මේවට උත්තර දෙන්න අමතක කරලා නම් නැහැ.

මේ තියෙන්නේ දේශපාලකයන්ගේ මුහුනුපොත් පිටුවලින් අපි උපුටාගත් සමහර කමෙන්ට් කිහිපයක්

image 40
image 41
ඒ අතර තුර දන්න හදුනන අයගේ කමෙන්ට්ටුත් දකින්න ලැබුනා
image 42
image 43
image 44

බොහෝ දෙනා දේශපාලකයන් සියලු දෙනාම අමු අමුවේ ප්‍රතික්ෂේප කරන ආකාරයක් තමයි මේ සටහන් වලින් අපිට දකින්න ලැබෙන්න.කොහොම නමුත් අපි අප්‍රේල් 03දා සිදුවන ක්‍රියාකාරකම් සහ ඒ සම්බන්ධ සියලුම කාරණා අපක්ශපාතිව ඉදිරියටත් වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවට රාජපක්ෂ භීතිය..රාජපක්ෂ භීතිය..2015ත් ඔය රංගනය තිබ්බනේ..ඕක අපිට ප්‍රශ්නයක් නෙවෙයි
01:20
Video thumbnail
මට මහින්ද ජයසිංහව ගෙදරින් යවන්න පුළුවන්
09:49
Video thumbnail
නාමල්, ශිරන්ති එළියට එනකල් බලන් ඉන්න 'පිං පොං' දසමහ යෝධයෝ ටික ගේමට බැහැලා ඉන්නේ
02:35
Video thumbnail
"තොත්තු දෙන, කවන ඒවා කරගන්න තැන් තියෙනවා " කථානායකට චාමරගෙන් සැර කතාවක්..
01:34
Video thumbnail
අජිත් කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි - ඔයාට පුළුවන්කමක් නෑ කිසිම තොරතුරක් හංඟන්න
17:06
Video thumbnail
දවස් 9ක් තිස්සේ උපවාසය කළ ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපතිව හමුවෙන්න යයි
01:33
Video thumbnail
මහින්ද රාජපක්ෂව මානසිකව වට්ටන්න හදනවා
08:59
Video thumbnail
නාමල් අපේ සිංහයා - අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:01
Video thumbnail
හේමාල් රණසිංහ අත්අඩංගුවට - හේතුව මෙන්න
01:02
Video thumbnail
ඇතුළට යන්න කළින් නාමල් ආණ්ඩුවට රිදෙන්නම දීලා යයි
01:12


?