72 වන මිස් වර්ල්ඩ් අවසන් මහා තරගය අද

ලෝක රූ රැජිණ තරගය හෙවත් ‘ 72 වන මිස් වර්ල්ඩ්’ තරගයේ අවසන් මහා තරගය අද (31) පැවැත් වෙනවා.

මෙම තරගය අද පස්වරු 6.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී ආරම්භ වනවා.

මෙවර ලෝක රූ රැජිණ තරගයේ දී කිරුළ දිනාගැනීම වෙනුවෙන් ලොව පුරා රූ රැජිණියන් 108 දෙනෙක් තරග වදිනවා.

මෙවර ‘මිස් වර්ල්ඩ්’ තරගය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අනුදි ගුණසේකර ද අවසන් මහා තරගයට සභාගීවීමට සූදානමින් සිටිනවා.

මාසයක් පුරා විවිධ තේමා යටතේ තරගයේ එක් එක් අදියර පැවැත් වුණු අතර, එම එක් එක් අදියරයන්වල දී දක්ෂතා දක්වන්නට තරගය වෙනුවෙන් එක්ව සිටින රූ රැජිණියන් හැකියාව ලැබුණා.

මේ අතර අද පැවැත්වෙන අවසන් මහ තරගය 2016 ලෝක රූ රැජින කිරුළ දිනාගත් ස්ටෙෆනි ඩෙල් වැලේ සහ ප්‍රවීණ ඉන්දීය නිවේදක සචින් කුම්භාර් විසින් මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?