60 වසරකට පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය අද ඇරඹේ

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පපොළ නවීකරණය කිරීමේ කටයුතු අද (15) ආරම්භ වනවා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ මෙලෙස නවීකරණය කෙරෙන්නේ වසර 60 කට පසුවයි.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 425ක් බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදුකරන අතර, එය මාස 08ක කාලයකින් එය අවසන් කිරීමට නියමිතයි.

මෙම නවීකරණ කටයුතු හේතුවෙන් ඒකාබද්ධ කාලසටහන් හැර සෙසු ලංගම බස් සේවා බෝධිරාජ මාවතේ අඩි 100 පාරේ සිට තාවකාලිකව ක්‍රියාත්මක කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

ඒකාබද්ධ කාලසටහන යටතේ ධාවනය වන බස් ආරම්භ කෙරෙන්නේ බැස්ටියන් මාවතේ පිහිටි පුද්ගලික බස්නැවතුම්පොළෙන් බව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08