දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට තම දරුවන් 6 ශ්‍රේණිය සඳහා භාර නොගන්නා බවට චෝදනා කරමින් දෙමව්පියන් පිරිසක් අද දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශ අධ්‍යාපන කලාපය ඉදිරිපිටට පැමිණ තිබෙනවා.
ඔවුන් සඳහන් කරන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉහළින් සමත් වුවත් පාසල ආසන්නයේ පදිංචිව සිටින තම සිසුන් භාර නොගැනීමට පාසල් පරිපාලනය පියවර ගෙන ඇති බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1