6 ශ්‍රේණියට සිසුන් භාර නොගැනීම ගැන දෙහිඅත්තකණ්ඩියේ විරෝධතාවක්

දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලට තම දරුවන් 6 ශ්‍රේණිය සඳහා භාර නොගන්නා බවට චෝදනා කරමින් දෙමව්පියන් පිරිසක් අද දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශ අධ්‍යාපන කලාපය ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

ඔවුන් සඳහන්  කරන්නේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉහළින් සමත් වුවත් පාසල ආසන්නයේ පදිංචිව සිටින තම සිසුන් භාර නොගැනීමට පාසල් පරිපාලනය පියවර ගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54