spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

51 වන ජගත් මානව හිමිකම් සැසිය ඇරඹෙයි

51වන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය අද (12)ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්‍රි සහ අධිකරන අමාත්‍ය ආචාර්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රමුඛ නියෝජිතයන් පිරිසක් එක්වීමට නියමිතයි.

එමෙන්ම අද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මෙම සැසිය ඇමතීමටද නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?