44ක් රෝහල් යැවූ A9 මාර්ගයේ බස් – ටිපර් අනතුර (වීඩියෝ)

අද (15) දහවල් A9 මාර්ගයේ එළුතුමද්දුවල් සහ මුහමාලේ අතර ප්‍රදේශයේ දී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, පෞද්ගලික බස් රථයක ගැටීමෙන් බරපතල අනතුරක් සිදු වුණා.

මෙම අනතුරින් පුද්ගලයින් 44කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ ධාවනය වූ බස් රථයක් දකුණට හැරවීමේ දී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී බස් රථය පෙරළීගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට මුහුණ දී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් යාපනය, පලෙයි සහ කිලිනොච්චිය යන රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

https://youtu.be/5VlHei0CgqU


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47