Empty Ad
AFC Banner
Empty Ad

34 හැවිරිදි තරුණයා පුටුවක් මත මියගිය හැටි

මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ජායාරූපයක් පිලිබද අවදානය යොමු වී තිබෙනවා. ඒ මහර, මල්වත්ත පාරේ නිවසක් ඉදිරිපිට මියගොස් සිටින පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සම්බන්දවයි.34 හැවිරිදි මෙම තරුණයා, කඩවත, කොපියාවත්ත ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කඩවත පොලිසිය මේ සිදුවීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළා. මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම තරුණයා, පපු ප්‍රදේශය අතගාමින් අසීරුවෙන් ගමන් කරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබුණා. අනතුරුව ඔහු මාර්ගයේ නිවසක් ඉදිරිපිට තිබුණු පුටුවක් මත අසුන් ගැනීමෙන් මොහොතකට පසු, මියගොස් ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කළේ.

මියගොස් ඇති තරුණයාගේ පීසීආර් පරීක්ෂණය අද දින පැවැත්වුනු බවයි. එහි ප්‍රතිඵල හෙට දිනයේ නිකුත් වනු ඇති බවයි කඩවත පොලිසිය සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය හෙට සිදුකරනු ලබයි.

158967684 267102721667131 4545897534840081839 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34
Video thumbnail
මාවයි - නෝනයි පිටිපස්සෙන් ඇවිත් හැ#පුවා - නඩු කාරයෙක්ලු - වැදගත් කෙනෙක් නිසා යන්නත් දෙන්නලු
05:16
Video thumbnail
ප්‍රබලයෝ හදිසියේම එක තැනකට රැස්වෙයි - චාමර සම්පත් දෙනවා දීමක් ඇප නැති වෙන්න
05:02
Video thumbnail
කොට්ටහච්චිට අපහාස කළා කියලා උසාවියට ගියපු රවින්ද්‍ර රම්මුනි ප්‍රාදේශීය සබාවට
03:57
Video thumbnail
ජාත්‍යන්තර ප්‍රමිතියකට තමයි සංගණනය කළේ මාලිමාවේ මන්ත්‍රිනී තුෂාරා කියයි
04:35
Video thumbnail
සංචාරක නියෝජ්‍ය ඇමති හිර ගෙදරට
13:35
Video thumbnail
මේක අහන්නම ඕන මාධ්‍ය හමුවක් - විනීත රියදුරන්ට වෙන්න යන දේ මෙන්න
05:23
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
05:38:04
Video thumbnail
චාමර සම්පත් තවත් අඩව්වක් අල්ලයි
06:21
Video thumbnail
මනෝජ් ගමගේ මාධ්‍ය හමුවේ සැර වෙයි - මතක තියාගන්න මම මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක
18:03

?