22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) තීරණය කර තිබෙනවා.
එම සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් මෙය ඒකමතිකව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, ඉදිරියේ දී රජයේ නීතිඥ සංගමය සමඟ එක්ව මේ සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට සූදානම් බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.













