2029 ජනාධිපතිවරණයේ මාලිමාවේ ඉරණම, ඩී.වී. චානක හෙළි කරයි (වීඩියෝ)

2029 වර්ෂයේ දී පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී පොදුජන එක්සත් පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, නිසැක වශයෙන් ජනාධිපත්වරණය සඳහා ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (24) දසත ප්‍රහාරය වැඩසටහන සමඟ එක්වෙමින්.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ආණ්ඩු බලය හොඹවන මාලිමා කණ්ඩායම, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අතින් 03 වෙනි හෝ 04 වෙනි ස්ථානය දක්වා පහත වැටෙන බවත් ඔහු පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?