2026 නව වසර උදාවෙයි – නව වසර පිළිගන්න ලෝකය පුරා විවිධ සැමරුම්

2026 නව වසර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ උදා වුණා.

2026 නව වසර පළමුවෙන් උදාවූයේ කිරිබාති දූපත් රාජ්‍යයට වන අතර, ඉන් අනතුරුව නව වසර නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වැනි නැගෙනහිර සහ ගිනිකොන දිග කලාපයේ රටවලට උදාවුණා.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල්වලට 2026 නව වසර උදාවුණේ ඉන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකවාසීන් 2026 නව වර්ෂය පිළිගැනීම වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා.

සෑම නව වසරකම ආරම්භය මෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් 2026 නව වසර ද පිළිගනු ලැබුවා.

ඒ, අනුව දිවයිනේ ප්‍රසිද්ධ ආගමික ස්ථානවෙත බොහෝ පිරිසක් ඊයේ රාත්‍රියේ රැස්ව සිටි බවයි වාර්තා වුණේ.

ලෝකයේ අනෙක් රටවල් විචිත්‍රවත් වූ වැඩසටහන් සංවිධානය කරමින් 2026 නව වසර පිළිගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34