2026 මිස් යුනිවර්ස් තරඟයට එක් නොවන බව ප්‍රංශය දැනුම්දෙයි

2026 මිස් යුනිවර්ස් තරඟය සඳහා සහභාගී නොවීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

මිස් ප්‍රංශ සමගම නිවේදනය කර ඇත්තේ දශක හතකට වැඩි කාලයකට පසු, 2026 මිස් යුනිවර්ස් තරඟයට සහභාගී නොවීමට තීරණය කර ඇති බවයි.

ඒ, අනුව මෙවර මිස් යුනිවර්ස් තරගය වෙනුවෙන් ප්‍රංශය විසින් ප්‍රංශ රූ රැජිණිය ඉදිරිපත් නොකරනු ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

2025 සංස්කරණයේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතා හේතුවෙන් මිස් ප්‍රංශ සමාගම 2026 මිස් යුනිවර්ස් තරගාවලියට මෙලෙස සහභාගී නොවන බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් 2026 මිස් යුනිවර්ස් තරගය සඳහා දින වකවානු තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38