2025 දෙවන කාර්තුවේත් ධනාත්මක ආර්ථිකය වර්ධනයක්

ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවන කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කෘෂිකාර්මික කටයුතු, කාර්මික කටයුතු සහ සේවා කටයුතු පිළිවෙලින් 2%, 5.8% සහ 3.9% කින් ඉහළ ගොස් ඇති බවයි.

අඛණ්ඩව අටවන වරටත් වාර්තාවී ඇති මෙම ධනාත්මක ආර්ථික වර්ධනය පෙර පැවති ආර්ථික පසුබෑමේ අඛණ්ඩ ප්‍රකෘතිමත් වීම ඉස්මතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?