2024 වසරේ පුද්ගලයා ට්‍රම්ප් වෙද්දී 2020 කිරුළ බයිඩ්න්ට හා හැරිස්ට

2024 වර්ෂයේ වසරේ පුද්ගලයා ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් ව තිබෙනවා.

ඔහු දෙවැනි වරටත් ජනාධිපතිවරණ පරාජයට පත් වූ කාලසීමාවකින් පසුව සිය ජයග්‍රහණය අත්පත් කරගැනීම මීට හේතුව බවයි වාර්තා වන්නේ.

ටයිම්ස් සඟරාව විසින් මෙම තෝරාපත් කරගැනීම සිදු කර තිබෙනවා.

රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයෙකු වන ට්‍රම්ප් 2016 වර්ෂයේ දී වසරේ පුද්ගලයා බවට පත් වුණා.

ඒ සිය පළමු අමෙරිකානු ජනපති ධුර අසුන හිමිකර ගැනීමත් සමගින්.

මේ අතර 2020 වසරේ පරිවර්තනයක් ඇති කළ සහ වසරේ පුද්ගලයා යන සම්මානය අමෙරිකාවේ ඩිමොක්‍රටික් පාක්ෂික වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ ඔහුගේ උප ජනාධිපතිනිය වශයෙන් කටයුතු කරමින් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිවාදී අපේක්ෂිකාව බවට පත් වූ කමලා හැරිස් නම්කර තිබෙනවා.

ට්‍රම්ප් අද (12) පෙරවරුවේ නිව්‍ යෝර්ක් හි කොටස් වෙළෙඳපොළේ ආරම්භක සීනුව ද නාද කිරීමට එක්වනවා.

ටයිම් සඟරාව පැවසුවේ වසරේ පුද්ගලයා ලෙස නම් කළ දිනයේ දීම ඔහු මෙය නාදය කිරීම ද විශේෂ බවයි.

නිව් යෝර්ක් දේපල ආයෝජකයෙකු ලෙස සිය ධනය ගොඩනගා ගත් ට්‍රම්ප් ඔහුගේ පළමු ජනාධිපති ධුර කාලය තුළ, තම සාර්ථකත්වය මනිනු ලැබුවේ කොටස් වෙළෙඳපොළේ ශක්තියෙන් වන බවත්, එය ඔහු නැවත තේරී පත්වීම පිළිගෙන තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

සීනුව නාද කිරීම ලොව විශාලතම කොටස් හුවමාරුවේ වෙළෙඳ දිනය ආරම්භ කිරීම හෝ අවසන් කිරීම සංකේතවත් කරන අතර එය ගෞරවයක් ලෙස ද සැලකෙනවා.

රොනල්ඩ් රේගන්, නෙල්සන් මැන්ඩෙලා සහ ආර්නෝල්ඩ් ෂ්වාස්නෙගර් වැනි ප්‍රසිද්ධ පුද්ගලයින් ද මෙම සීනුව නාද කිරීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34