2024 වර්ෂයේ උෂ්ණත්වය ඉහළ යයි

කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවයට අනුව, 2024 ග්‍රීෂ්ම සමය පෘථිවියේ උණුසුම්ම කාල පරිච්ඡේදය බව අනාවරණය කරගෙන තිබෙනවා.

එය 2022 වර්ෂයට පෙර තැබූ වාර්තාව ඉක්මවන මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

2015 සිට එක්සත් රාජධානියේ සිසිල්ම ගිම්හානය පැවතිය ද, යුරෝපයේ බොහෝමයක් සාමාන්‍ය ග්‍රීෂ්ම ඍතුවට වඩා උණුසුම් කාල වකවානුවක් මේ වන විට අත්විඳිනවා.

මේ දක්වා ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය, 1991-2020 අතර කාල පරාසයට වඩා සෙල්ශියස් අංශක 0.7 කින් ඉහළ ගොස් ඇති බවයි කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය පෙන්වා දෙන්නේ.

කොපර්නිකස් වාර්තා අනුව 2024 වර්ෂය ගෝලීය වශයෙන් වාර්තාගත උණුසුම් ම වසරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාර් එකේ කෙනා අවදානෙන් ආපු නිසා බේරුණා
00:16
Video thumbnail
මොකක්ද මේ නරි නාටකේ..ඇයි රට පාවා දෙන්නේ..ආනන්ද පාලිතට නහුතෙටම තදවෙයි
06:28
Video thumbnail
වෙළඳසැලක රැස්කර තිබූ ඩීසල් ලීටර් 400ක ප්‍රමාණයක් අත්අඩංගුවට..ලොරියට ගහගෙන ඇවිත් ලොරියෙන් අදිනවා සර්
03:31
Video thumbnail
තෙල් මිල ඉහළ යද්දි ත්‍රීවීල් ගාස්තුවත් ඉහළට ?අපේ අයගේ ඉවසීමේ සීමාව පන්නන්න එපා
03:39
Video thumbnail
නලින්දගේ වීඩියෝ ටිකක් පෙන්නලා දුමින්ද නාගමුවගෙන් සැර කතාවක්..අර්බුදයේ ගැන කිසිම විග්‍රහයක් නෑ
06:49
Video thumbnail
ගල් අඟුරු වංචාව නිසා රංජිත්ට රතු කට්ට පනියි..ජාත්‍යන්තරයම තරහා කරගෙන ඉන්නේ
02:30
Video thumbnail
නොරොච්චෝලේ ගැන සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..පැහැදිලිවම රටට ගෙන්නුවේ බාල ගල් අඟුරු
06:30
Video thumbnail
යුද්දය අස්සේ සුද්දය දෙන NPP ආණ්ඩුවේ ඩෝබිලා..දෙන්නෙම කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුනේ
08:08
Video thumbnail
පෞද්ගලික සමාගමක ගබඩාවකින් මතුවූ නීති විරෝධි ඉන්ධන තොගය
01:26
Video thumbnail
පොලිස් සැරයන්වරයෙකු අත්වූ ඛේදනීය ඉරණම..ගර්භනී බිරිද, පුතු තුවාල ලබා රෝහලට
01:04