Empty Ad
AFC Banner
Empty Ad

2024 පාසල් රග්බි තරග වාරයට ප්‍රීමා කොත්තු මී අනුග්‍රාහකත්වය

හොට් ඇන්ඩ් ස්පයිසි රසයෙන් තාරුණ්‍යයේ ජවය වර්ණවත් කළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම නූඩ්ල්ස් සන්නාමය “ප්‍රීමා කොත්තු මී” විසින් 2024 පාසල් රග්බි තරග වාරයේදී ක්‍රීඩාලෝලීන්ගේ වැඩිම ආකර්ෂණය දිනාගත් කණ්ඩායම් වන රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත ජෝෂප් විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය හා ශාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරන රග්බි කණ්ඩායම් සඳහා තම අනුග්‍රාහකත්වය එක්ව තිබෙනවා.

මෙම අනුග්‍රාහකත්වය සමග “ප්‍රීමා කොත්තු මී” දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසල් රැසක් ජය පැරදුම සම සමව විඳගනිමින් ක්‍රීඩාශීලීත්වයෙන් එකමුතුවෙන කීර්තිමත් හා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන වාර්ෂික පාසැල් රග්බි ක්‍රීඩා තරග සම්ප්‍රදාය හා බැඳුණු තාරුණ්‍යයේ ජවසම්පන්න උද්යෝගය සවිබල ගැන්වීම අපේක්ෂා කරනවා.

ප්‍රීමා කොත්තු මී සමඟ අත්වැල් බැඳගනිමින් ශ්‍රී ලාංකීය පාසල් රග්බි දැවැන්තයන්ගේ සුපිරි දස්කම් විස්කම් පිරුණු උණුසුම් තරග මාලාවක් නැරඹීමට සූදානමින් සිටින්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
01:00
Video thumbnail
සජබේ හර්ෂ හදිසියේ මාධ්‍ය කැඳවයි - මම දාපු නම ප්‍රභාෂ්වර - ඒක වෙනස් කරලා
49:17
Video thumbnail
ජනපති අනුරට රතු කට්ට පැනපු මනුස්සයෙක් ලෙසටම දෙසයි
00:24
Video thumbnail
ලංකාවට ආපු මෝදී අගමැතිව පරිස්සමට බලාගන්න අපේ ආරක්ෂක අංශ
02:17
Video thumbnail
ගෙයින් ගෙට ගොස් බෙදන ඡන්ද පත්‍රිකා
01:35
<p>?</p>