AFC Banner
Empty Ad
Empty Ad

2024 ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම චීනයට

ප්‍රංශයේ පැරිස් නුවර දී ඊයේ (26) ආරම්භ වූ 33 වැනි ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනාගැනීමට චීනය සමත් වුණා.

අද උදෑසන පැවැති මීටර් 10 වායු රයිෆල් මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව නියෝජනය කළ යුවාන් යටිං සහ ෂෙන්ග් ලිහාඕ යන දෙදෙනා විසින් මෙම පදක්කම දිනාගත්තා.

මෙම තරග ඉසව්වේ රිදී පදක්කම දකුණු කොරියාවට හිමි වූ අතර, ලෝකඩ පදක්කම දිනා ගත්තේ කසකස්තානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?