2023 LPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්කරන ක්‍රීඩක ලැයිස්තුව මෙන්න

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය අද (11) දිනයේ පැවැත්වීමට මීට පෙර සැලසුම්කර තිබූ නමුත් ක්‍රීඩක ලියාපදිංචිය සඳහා තවත් කෙටි කාලයක් ලබාදෙන ලෙස ක්‍රීඩකයින්ගෙන් ආ ඉල්ලීම් සලකා බලිමින් එය ලබන 14 වනදා දක්වා කල් දැමීමටයි තරග සංවිධායකයින් කටයුතු කළේ.

ඒ, අනුව ක්‍රීඩක වෙන්දේසිය ලබන 14 වනදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ක්‍රීඩක ලැයිස්තුව නිල නොලත් මට්ටමෙන් මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

ක්‍රීඩකයින් 300කට වැඩි සංඛ්‍යාවක් මෙවර වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචිව සිටිනවා.

මේ අතර සුප්‍රකට ඉන්දීය විස්තර විචාරකයෙකු සහ වෙන්දෙසිකරුවෙකු වන චාරු ෂර්මා එල්.පී.එල්. ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවීම සඳහා එක්කර ගැනීමේ සූදානම් පවතින බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

චාරු ෂර්මා 2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ වෙන්දේසිකරුවෙකු ලෙස ද කටයුතු කරණු ලැබුවා.

1 2
2 2
3 1
4 1
5 1
6 1
7 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
6
+1
3
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?