2023 IPL පළමු ක්‍රීඩක හුවමාරුව බැංගලෝරය සහ මුම්බායි ඉන්දියන්ස් අතර

ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක ජේසන් බෙරෙන්ඩෝෆ් 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙත අලෙවි කර තිබෙනවා.

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු බැංගලෝර් කණ්ඩායම නියෝජනය කර අතර, 2022 ක්‍රීඩක වෙන්දේසියේ දී එම කණ්ඩායම විසින් ජේසන් මිලදී ගත් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලටම මෙම ගනුදෙනුව සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදල බැංගලෝර් කළමනාකාරීත්වයට ලබාදෙමින් ජේසන් බෙරෙන්ඩෝෆ් මිලට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජේසන් බෙරෙන්ඩෝෆ් මීට පෙර 2021 වසරේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් 2018 වසරේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් නියෝජනය කරමින් අයි.පී.එල්. තරගාවලියට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08
Video thumbnail
දෙයියනේ මේවද මිනිස්සුන්ට කන්න දෙන්නේ
02:18
Video thumbnail
හදිසි වාහන පරීක්ෂාවකින් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
01:22
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50