2023 වසරේ ජුනි මාසය දක්වා සුරාබදු වැටලීම් විසිදහස ඉක්මවයි

මෙම වසරේ ජුනි මාසය දක්වා කාලය තුළ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීම් 20,121ක් සිදුකර ඇති බව සුරබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කරනවා.

මෙම වැටලීම්වලින් වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකර ඇත්තේ නීති විරෝධී මත්පැන් සහ රජයේ අරක්කු සම්බන්ධයෙන් බවයි ඔහු පැවසුවේ.

එම ප්‍රමාණය ප්‍රමාණය 16,726ක්.

මීට අමතරව හෙරොයින්, ගංජා සහ වෙනත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වැටලීම් 2,943ක් සිදුකර ඇති අතර, දුම්කොළ නිෂ්පාදන සම්බන්ධයෙන්වන වැටලීම් 452ක් සිදුකර තිබෙනවා.

මෙම වැටලීම්වලදී සැකකාරියන් 2687 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු පිරිස පිරිමි පුද්ගලයින්.

වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ සැකකාරියන්ට එරෙහිව ඒ ඒ ප්‍රදෙශවල අධිකරණයන් හමුවේ නඩු පැවරීමට වැටලීම සිදුකළ සුරාබදු නිලධාරීන් කටයුතුකර ඇති බවයි සුරබදු කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32
Video thumbnail
"අපේ බඩට ග#න උන්ට හෙ#ම ග#න්න ඕනි"අනවසර වෙළෙඳුන් ඉවත් කිරීමට යාමේ දී දැඩි උණුසුම් තත්ත්වයක්..
04:52
Video thumbnail
හූ හඬ මැද්දෙන් එන මෙන්ඩිස් ක්‍රිකට් ලෝලීන්ව මවිත කළ දසුන..හොඳටම තරහා ගිහින් වගේ ?
00:58
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි.."ලංකාවට ඇවිත් පාරේ වාහන නවත්තලා රඟනවා"
01:12