2022 වසරේ සා/පෙළ ප්‍රතිඵල නොබෝ දිනකින්

2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් දින කිහිපයක් තුළ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ; ප්‍රතිඵල නිකුත් කිරීමේ පියවරවල අවසන් අදියර මේ වනවිට ක්‍රියාත්මක බවයි.

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පසුගිය කාලයේ දී ඇති වූ විවිධ අර්බුද හේතුවෙන් දරුවන්ගේ විභාග පසුපසට ගිය බවත් පෙන්වාදෙන අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන ද අදහස් දැක්වූවා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මීට කිසිදු අවස්ථාවක මාසයක් තුළ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර නොමැති බවයි.

එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, එම ප්‍රතිඵල මාස 03ක් විභාග උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් සිදු වූ බව ද පෙන්වා දුන්නා.

එම ගැටලුව පැන නොනැංගේ නම්; මෙම මස අග වනවිට උසස් පෙළ විභාගය ද පැවැත්වීමේ හැකියාවක් තිබූ බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
13
+1
5
+1
9
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සත්‍යග්‍රහය ළඟට ඇවිත් හඬා වැටුණු පුද්ගලයා - පොලිසියෙන් ඇවිත් එලවලා දායි
01:14
Video thumbnail
සුරේෂ් සලේට ගොනුකළ නඩුව කල් යයි - අධිකරණ පරිශ්‍රයේ දැඩි ආරක්ෂාවක්
01:58
Video thumbnail
විමල් සෙනඟ මැදින් පිටව යයි - අට්ටාල සේරම ගලවලා දාලා - කට්ටිය වටේටම ෆුල් සුද්දයක් දෙන හැටි
03:05
Video thumbnail
සලේ වෙනුවෙන් කළ සටනට කොමාව තියයි - අපි ඕනෑම වෙලාවක සටන යළි ආරම්භ කරනවා
03:27
Video thumbnail
කාන්තාවක් සත්‍යග්‍රහයේ යකා නටයි - යකෝ පන්සල්වල ඉදපල්ලා..හොර යක්කු මුන් රටවල් කාලා කාලා
01:36
Video thumbnail
සත්‍යග්‍රහයේදි දැම්ම ගීතයට සමවැදිලා ඉන්න ගම්මන්පිල ඇතුළු සෙට් එක - සිංදුවේ තාලෙට අත්පුඩි ගහනවා
01:05
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවේ කෙරුවාව එකක් නෑරම එළියට දායි - ඔයාලට හොරු අල්ලන්න බෑ
12:09
Video thumbnail
පැලවත්තේ ඔළුබක්කෝ ඇවිත් නටලා ගියාම අපි විනෝද වෙනවා - සලේ විශ්‍රාම ගිහින් කරපු වැඩේ මට අදාළ නෑ
02:41
Video thumbnail
අත්අඩංගුවට ගත් ෂාන් විජයලාල් අධිකරණයට රැගෙන ගිය හැටි - ගැම්මට වෑන් එකට නැගලා ගිය හැටි
01:12
Video thumbnail
ශානි කියන්නේ මොකෙක්ද ? කවුද ? චාමර සම්පත්ට යකා නගියි
01:33