20-20 ලෝක කුසලානය තෙක් නායකයා දසුන් – ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ (වීඩියෝ)

2026 වසරේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානක කටයුතු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පවසනවා.

මේ වනවිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ දී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමඟ ද පැවති සාකච්ඡාවකින් පාඩු මෙම තීරණය ගත බවයි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පැවසුවේ.

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් මීට පෙර පැවති තේරීම් කමිටුව ලෝක කුසලානය වෙනුවෙන් ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම්කර තිබූ බවත්, එම සංචිතය වෙනසක් නොකර බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සහභාගී වන පළමු මාධ්‍ය සාකච්ඡාව මෙය වනවා.

ලෝක කුසලානය වෙනුවෙන් නම්කර ඇති ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් සංචිතය පහතින්.

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස් , වනිඳු හසරංග , මතීෂ පතිරණ, මහීෂ් තීක්‍ෂණ, දුනිත් වෙල්ලාලගේ, එෂාන් මාලිංග, පවන් රත්නායක, මිලාන් රත්නායක, දුෂ්මන්ත චමීර, දුෂාන් හේමන්ත, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රේවින් මැතිව්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
11
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04