20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරග හතරේ දී මාලිංගට වගකීමක්

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරග හතර සඳහා වේගපන්දු පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කරන බවට වාර්තා වනවා.

ඒ, අනුව මාලිංග එළඹෙන 05 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?