පන්දුවාර විස්සයි විස්ස තරගාවලියක් සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා.
තරගය තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියක් සඳහා පාකිස්ථාන කණ්ඩායම දිවයිනට පැමිණෙන අතර, මෙම තරගාවලියේ තරග ජනවාරි 08, 10 සහ 12 යන දිනවලදී පැවැත්වීමට සූදානම් කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.
එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
+1
1
+1
1
+1
1
+1
+1





