19, 20 සහ 21 යන දිනවල පැය 3යි විනාඩි 40ක විදුලි කප්පාදුවක් කිරීම සදහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි බල මණ්ඩලයට අවසර දී තිබෙනවා.
එ අනුව පහත පරිදි ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්දි වනු ඇත.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 10 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
කොළඹ නාගරික කලාපයට පෙරවරු 06 සිට පෙරවරු 09 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇත.
M, N, O, X, Y සහ Z යන කලාපවලට අලුයම 05 සිට පෙරවරු 08 දක්වා පැය 03 ක විදුලි කප්පාදුවක් හෙට (19) දිනයේදී බලාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
5













