AFC Banner
AFC Banner
Empty Ad

ක්‍රිකට් තහනම මැද ශ්‍රී ලංකා යෞවනයෝ ආසියානු කුසලානයට ඩුබායි යයි (ඡායාරූප)

ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙස ජාත්‍යනතර තරගාවලියකට සහභාගී වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා තහනමක් පනවා ඇති පසුබිමකයි.

19න් පහළ ආසියානු තරගාවලියට එක්වීමට ක්‍රීඩකයින් සහ නිලධාරීන් 27 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (06) මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස අද (06) දින අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 649 දරණ ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගියා.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ සිනෙත් ජයවර්ධන විසින් හොබවනු ලබනවා.

වයස අවුරුදු 19න් පහළ ආසියානු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ලබන 09 වනදා ජපාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

20231205 235924 1 scaled
20231205 235344 1 scaled
20231206 000108 1 scaled
20231205 235944 1 scaled
20231205 235127 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?