AFC Banner
Empty Ad
Empty Ad

144 වන ‘නිල් මහා සටන’ කල් යයි

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර, පැවැත්වෙන 144 වන ‘නිල් මහා සටන’ වාර්ෂික ක්‍රිකට් තරගය කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

එළෙඹෙන මාර්තු 9,10 සහ 11 යන දිනයන් වලදී මෙම තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද එම කාලය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ, අනුව 144 වන නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය මාර්තු 16,17 සහ 18 යන දිනවල දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර තරගය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?