138 කොළඹ හයිලෙවල් 138 බස් මාර්ගය නාවින්න ප්‍රදේශයෙන් මේ වනවිට අවහිර වී තිබෙනවා.ප්‍රදේශවාසින් විසින් ගෘහස්ථ ගෑස් ඉල්ලමින් මෙම විරෝධතාවය සිදු කරන බවයි වාර්තාවන්නේ.

?