Empty Ad
AFC Banner
Empty Ad

12 වන හෝ 13 වන සියවස්වලට අයත් ගල් නැංගුරමක් හමුවෙයි

ගාල්ල පැරණි වරායේ ජැටිය ආසන්න මුහුදේ තිබී 12 වන හෝ 13 වන සියවස්වලට අයත් යැයි සැලකෙන ගල් නැංගුරමක් හමු වී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසනවා.

කෙසේවුව ද අවස්ථා කිහිපයකදීම මුහුදු පුරාවිද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබූ මෙම ගල් නැංගුරම 12 -13 වැනි සියවස් තරම් අතීතයට අයත් බව තහවරු කරගෙන ඇත්තේ පසුගිය දිනවලදීය.

මෙම ස්ථානයේ පැරණි නැංගුරම් කිහිපයක්, නැංගුරම් ලෙස භාවිතා කළ එකට ගැටගැසූ කාලතුවක්කු දෙකක් ආදී අවශේෂ කිහිපයක් ම දක්නට ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴LIVE | අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව
00:00
Video thumbnail
අත්අඩංගුවට ගන්න නියෝග දීලා තියෙන්නේ - ආරක්ෂක නියෝජ්‍ය ඇමති දීපු උත්තර
03:50
Video thumbnail
තරුණයෙක්ට දිවි අහිමි කළ අනතුර - සංවේදී දර්ශන ඇති බව සලකන්න
02:05
Video thumbnail
තරුණ සේවා සභාවේ කෙරුම් නිසා උණුසුම් වූ කෝප් කමිටුව
45:07
Video thumbnail
සති හයක් තිස්සේ CT ස්කෑන් යන්ත්‍රය වරායේ ගුදම්වල - නලින්ද මේ ඔබේ අවධානයට
08:58
Video thumbnail
2027 ලංකාවට එන ක්‍රිකට් වසන්තය මෙන්න
08:03
Video thumbnail
රාමසාන් ඉෆ්තාර් උත්සවය මාර්තු මස 27වන බ්‍රහස්පතින්දා පැවැත්වේ
00:26
Video thumbnail
PRAHARAYA|තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහභාගී වන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
රටක ඇමති කෙනෙක් වෙන්න සුදුසුකමක් තියෙන්න ඕන
10:23
Video thumbnail
අපි මේ මාස ටිකට කරපු දේවල් ඔයාලට හිතා ගන්නවත් බෑ - ඇමතිලා පොලේ යනවා දැකලම නැත්ද නාමල්
08:04

?