09 හැවිරිදි දැරියක් කෙළෙසූ බව කී අයෙක්ට පහර දී ඝාතනය කරලා

යාපනය, කල්වියන්කාඩු, ජී.පී.එස්. ක්‍රීඩාංගණය අසළ දී ඊයේ (13) රාත්‍රියේ පුදගලයෙකුට පහර දී ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පිරිමි පුද්ගලයින් හතරදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා, අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් අයෙකුගේ පවුලක 09 හැවිරිදි දැරියක් අපයෝජනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර ඇති වු ගැටුමකින් අනතුරුව මෙම ඝාතනය සිදුකර ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
16
+1
3
+1
23
+1
7
+1
3
+1
4
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13