ලොව පුරා ජනප්‍රිය ෆේස්බුක් සමාජ ජාලයට අදට වසර 20ක් සපිරෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
2004 වර්ෂයේ පෙබරවාරි මස 04 වනදා එය බිලියන තුනකට අධික පරිශීලකයින් පිරිසක් සක්‍රීයව තම ෆේස්බුක් පිටු පවත්වාගෙන යන අතර අද වන විට ෆේස්බුක් ඩිජිටල් කෞතුකාගාරයක් බවටද පත්ව තිබෙනවා. මෙවන් පසුබිමක එහි නිර්මාතෘ වන මාර්ක් සකර්බග් සමාජ මාධ්‍ය හරහා දරුවන්ට සිදුවූ හානි පිළිබඳ ඇමරිකාවේ සෙනෙට් සභාව හමුවේ විභාග වූ නඩුවක දී සමාව අයැද තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
+1
+1
1




