spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ෆේස්බුක් සජීවී වීඩියෝවේ නිවන්සුව පැතූ සැමට නාමල්ගෙන් සැර කතාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ (16) රාත්‍රියේ සිය නිල ෆේස්බුක් ගිණුමෙන් සජීවී වීඩියෝවක් සඳහා සම්බන්ධ වුණා.

ජනතා ගැටළු පිළිබඳව විමසීමට සහ ජනතා අදහස් අපේක්ෂාවෙන් මන්ත්‍රීවරයා මෙම සජීවී වීඩියෝව සඳහා එක් වූ අතර, ඔහුට එහිදී හිමි වූ ප්‍රතිචාරය එතරම් සතුටුදායක නැහැ.

එම සජීවී වීඩියෝව සමඟින් සම්බන්ධ වූ බොහෝ පිරිසක් “ඔබට නිවන් සුව” යනුවෙන් ප්‍රතිචාර දක්වා ඇති ආකාරය දක්නට ලැබුණා.

කෙසේ වෙතත් එම සජීවී වීඩියෝව අවසන්ව මන්ත්‍රීවරයා එම සියලු ප්‍රතිචාරයන්ට පෙරලා ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණේ “නිවන්සුව පැතූ ඔබ සැමට මම දීර්ඝායූ පතමි” යනුවෙන්.

1 7
2 7
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?