ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ආසියා පැසිෆික් සංචාරය අරඹයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය ධුර කාලය තුළ ආසියා පැසිෆික් කලාපයේ දීර්ඝතම සහ දුරස්ථ සංචාරය ආරම්භ කරමින් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණ තිබෙනවා.

දින 12 ක සංචාරයේ දී ඔහු පාරිසරික ගැටළු සහ අන්තර් ආගමික සංවාදයේ වැදගත්කම ඉස්මතු කිරීමට අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැපුවා නිව්ගිනියාව, සිංගප්පූරුව සහ ටිමෝර්-ලෙස්ටේ වෙත පාප් වහන්සේ සංචාරය කිරීමට නියමිතයි.

දෙසැම්බර් මාසයේ දී 88 වන වියට පා තබන සහ සෞඛ්‍ය ගැටළු රාශියක් සමඟ පොරබදමින් සිටින මිනිසෙකු මෙවන් සංචාරයක නිරත වීම ම දැවැන්ත අභියෝගාත්මක ගමනක් විය හැකි බවයි BBC පුවත් සේවය පාප් වහන්සේගේ නිල සංචාරය හුවා දක්වමින් සඳහන් කරන්නේ.

ආසියා පැසිෆික් කලාපය කතෝලික පල්ලිය බව්තීස්ම වූ ඇදහිලිවන්ත හා ආගමික වෘත්තීන් අනුව වර්ධනය වන ස්ථාන කිහිපයෙන් එකක්.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නිල “X” ගිණුමේ සටහනක් දක්වමින් පවසන්නේ, “අද මම ආසියාවේ සහ ඔෂේනියා (Oceania)ආදි රටවල් කිහිපයකට ගමනක් ආරම්භ කරන බවයි”.

ගෝලීය වශයෙන් වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින ඉන්දුනීසියාවට පැමිණි තුන්වන පාප්වරයා ද ඔහු වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?