ෆවුසිගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්ලුපිටිය පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

රිය අනතුරක් සිදුකර අනතුරට ලක් වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දිනයේ අත්අඩංගුවට ගැනුණු ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පොලිස් ඇප මත නිදහස් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?