ළහිරු වීරසේකර ඇප මත මුදාහරී

විරෝධතාවක් අතරතුර පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර රු. ලක්ෂ 02ක පුද්ගල ඇපයක් මත මුදාහැරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි