ළමයින් ට එන්නත්කරණය ඇරඹෙන දිනයන් ගැන අනාවරණයක් (වීඩියෝ)

මෙරට ඉලක්කගත ජනගහනයට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට අවශ්‍ය එන්නත් තොග ඔක්තෝබර් මාසය වනවිට ලැබීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

මේ අතර ළමයින්ටත් එන්නත්කරණය ඇරඹෙන කාල වකවානු පිළිබඳව ද වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළා.

අද (28) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව සඳහන් කළා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?