හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් ගන්නා එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් ය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.
ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී අලෙයිඩින් බොරෝජ්ර්ඩි ඉරාන රාජ්‍ය රූපවාහිනිය හරහා අද (22) මේ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
සමුද්‍ර සන්ධියේ නව පාලන තන්ත්‍රයක් පනවන බව ඔහු පවසා ඇති අතර, මෙය ඉරාන ඉස්ලාමීය ජනරජය සතු අධිකාරිය සහ අයිතිය බවයි ඔහු පවසා ඇත්තේ.
එමෙන්ම යුද්ධයට පිරිවැයක් දැරිය යුතු බැවින් මෙම තීරණය ගැනීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
1
+1
+1
+1













