හෝකන්දර බියවද්දමින් හමුවූ බෝම්බය

අත් බෝම්බයක් රැගෙන සොරාගත් යතුරුපැදියකින් අපරාධයක් සිදුකිරීමට යමින් සිටි පුද්ගලයෙකු හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මාලඹේ පොලීසිය පවසයි.මෙම අත් බෝම්බය විදේශීය රටක නිෂ්පාදිත එකක් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේ.

අත්අඩංගුවට පත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි හී සැඟව සිටින ලැඩියා නම් අපරාධකරුගේ සමීපතම ගෝලයෙකු බවයි පොලීසිය පවසන්නේ.

රාමනායක මාවතේ නිවසක් අසල නවතා තිබූ යතුරුපැදියක් සොරාගෙනයාම සම්බන්ධ පැමිනිල්ලක් පොලීසියට ලැබී තිබී ඇති අතර එම යතුරුපැදියේ අංකය සහිත යතුරුපැදියක් මාලඹේ පොලීසියේ නිලධාරීන්ට නිරීක්ෂනය වීමෙන් එය පසුපස හඹාගිය නිලධාරීන්හට එහි ගමන්කල පුද්ගලයා පරීක්ශා කිරීමේදී මෙම අත් බෝම්බය සොයාගැනීමට හැකිවී තිබේ.

අත්අඩංගුවට පත් වූ සැකකරු වයස අවුරුදු 35ක කිරිවන්තුඩුව ප්‍රදේශයේ පදින්චිකරුවෙකි.

සැකකරු කඩුවෙල අධිකරනයට ඉදිරිපත්කිරීමට නියමිත අතර සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂන මාලඹේ පොලීසිය විසින් පවත්වයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04
Video thumbnail
මහ ජන ගඟක් රුවන්වැලි මහ සෑය වැද පුදාගන්න පැමිණෙයි - සැදැහැවතුන්ගෙන් පිරෙයි
01:10
Video thumbnail
22ක සම්මත වීම ගැන සජිත් කිව්ව දේ - පාර්ලිමේන්තුවේ ඔළුගෙඩිවලින් ජයග්‍රහණයක්
01:39
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11