AFC Banner
AFC Banner
Empty Ad

හොල්මන් ගුහාවක භූතයෙක් පොලිසිය අල්ලයි

පොසොන් පොහොය නිමිත්තෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති හොල්මන් ගුහාවක භූතයෙක් ලෙස සැරසී සිටි පුද්ගලයෙක් නීති විරෝධී මත්පැන් බෝතලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණේ මෙම පුද්ගලයා නොමැති බවට හොල්මන් ගුහාවේ සංවිධායකයින් පිරිස ප්‍රදේශය පුරා සෝදිසි කරමින් සිටි අතර තුර බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බණ්ඩාරගම පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් අධික ලෙස මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
132
+1
7
+1
3
+1
4
+1
9
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?