හොර සල්ලි බව පවසා රුපියල් ලක්ෂ 10කට විද්ද පොලිස් ස්ථානාධිපති අත් අඩංගුවට

වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයෙ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි.

මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා මෙයට පෙර මහරගම සේවය කරමින් සිටියදි වාහනයක් මිලදි ගැනිමට අවශ්‍යව සිටි පුද්ගලයකු මීගොඩ ප්‍රදේශයේ වාහන බ්‍රෝකර්වරයකු මාර්ගයෙන් කලුතර ප්‍රදේශයට ඉකුත් 11 වැනි දා ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව කලුතරට පැමිණි පසු ගාල්ලට මෝටර් රථයකින් රැගෙන යන අතරමගදී ත්‍රි රෝද රථයකින් පැමිණි සැකකාර පොලිස් නිලධාරියා මෝටර් රථය නවතා එයට ගොඩවි හොර සල්ලි තිබෙන බව පවසා රුපියල් ලක්ෂ දහය ඔහුගේ බාරයට ගෙන දවස් පහකින් උත්තරයක් දෙන බව බව පවසා අතර මගට ගෙනැවිත් දමා පලාගොස් ඇත.

පසුව එම පුද්ගලයා පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා  පරික්ෂණ පවත්වා ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ නඩුව නිසා ආණ්ඩුවට වෙන දේ ගම්මන්පිල හෙළිකරයි..නඩුවෙන් ඇමතිලා ඔක්කොම වැරදි කරුවන් වෙනවා
07:39
Video thumbnail
රටේ ජනාධිපතිගේ ගෙදරත් විදුලිය නැතිවෙලා
05:58
Video thumbnail
දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නොසැලකිල්ල නිසා පුංචි පුතෙකුට අත්වූ ඛේදනීය ඉරණම..අම්මා කියලා කෑගහන හැටි
02:25
Video thumbnail
නාමල් ආණ්ඩුවට දාපු කින්ඩිය l Namal Rajapaksha
14:16
Video thumbnail
ආනන්ද පාලිතට නහුතෙටම තදවෙලා ගිවිසුම් ඉරා දමයි..මුන්ට හෙ# ග#න්න ඕනි..මුන්ව හිරේ දාන්න ඕනි නැද්ද..
05:01
Video thumbnail
සිලින්ඩරයක් උස්සන් ආ අපිලාගේ සාදු ආණ්ඩුව සැරටම අමතයි
02:57
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්නලා විමල් ජනපතිට රිදෙන්නම දෙයි
10:16
Video thumbnail
චමින්දට නහුතෙටම තදවෙයි - ඇමතිලා හිරේ දාන්න..හිරිකිතයක් නැතුව පරණ ඉන්ධන, ගෑස් වැඩි මිලට විකුණනවා..
07:06
Video thumbnail
විදුලි සේවකයින් "මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"..100%ක් විදුලිබිල වැඩි කරන්න වෙයි
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55